6.පැතුම




නුඔ සිතනා හැම පැතුමන්
       පතන ලෙසට සඵල වෙන්න
මුවට නැගෙන සිනා රැල්ල
       ජිවිතයට එලිය දෙන්න
අද වගේම ආදරයෙන්
       හෙටත් මගේ ලග රැදෙන්න
පතමි නුඔට හැමදාමත්
       දිවියට ආසිරි ලැබෙන්න

(2008/10)


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න