23. හද පාරයි




සොඳුරු සෙනෙහස රිදයි හදවත
හිමි නොවේ ඔබ මගේ අහසට
සඳවතිය ඇයි හඳක් හඩවා
බැස යන්නෙ අහසින් තරහවී


(2006-2010)


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න