Posts

Showing posts from November, 2018

49.හිත් පැටලිලා

Image
මේ දිවියේ මගෙම වු ගොඩක් දේවල් අතර මගේ හිත ගත්ත වු යමක් වේ නම් ඔබයි ජිවිතේ හැමදාම  මගේ ලඟ හිටපු නුඹ  දමා යනවාදැයි මගෙන් අහනනේ හිතකින්ද මහ හුඟක් වුන හින  මගේ හිත හිරවෙලා නුඹට ඒ ගැන කියන්නට මගේ හිත ආසා වෙලා ⁣ජිවිතය හෙට තියෙයි අපි එකට පා නඟන හෙටත් එයි දෝසා අපේ මඟ අවුරවන බයක් ව⁣න්නේ ඇයිද හැමදාම හැම විටම අපේ හිත් පැටලිලා වෙන්නොවෙන සේ සදා 2018.11.25