13. මගේ හිත








නිසල දැස් යුග මා වෙත       යොමලා
නිහඬ බැලුම් ඔවදන් මට      දෙවනා
කුමරුනි ඔබ මගේ හිත ගෙනියනවා
මටත් හොරා ඔබ හිත    ගෙනියනවා



(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න