29. නිසැකවම




ගැඹුරු පඩි වදන්
"නිව්ටන්" ද "ෆැරඩේ" ද
"එල්මෝ" ද "මාකෝනි" ද
සොයා බලන්නට
විමර්ශනය කරන්නට
තීක්ෂණ දෑසක්
ඔබ සතුව ඇත

කළ යුත්ත නිබඳවම
මතකයට නැගීමයි
ඔබද එවිට
සක්වලම ජය ගනු ඇත
නිසැකවම

(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න