26.අහිමි විය







නිරුදක කතරක් වන් මසිත
පොද වැස්සෙන් සිසිල් කළා
කොදුරා ආදර වදනක් 
මගෙ සිත මට අහිමි කළා


(2006-2010)

Comments