17. ආසයි මට





සිහිනෙන් වත් මගෙ ළඟට
හොර රහසෙන් ඇවිත් ඉන්න
නිදි දුවගෙන් සමු ගනිද්දි
එපා මාව දාලා යන්න

  තුරැල් වෙලා ඔබෙ පපුවට
  හෙට ගැන සිහිනයන් දකින්න
  ආසයි මට හරි ආසයි
  කුමරුනි ඔබ ළඟ රැදෙන්න.



(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න