19. අවසරයි






හිමි නොමැති නුඹ ගැනම
මගේ සිත ඉකිගසයි
ළඟ නොමැති නුඹ සොයා
මගේ නෙතු මඟ බලයි
අනේ නුඹ ළඟ ඉන්න
කවදා මට අවසරයි


(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න