28.අසිමිත ආදරය
දිවා රැය දෙක පුරා
නුඹ ගැනම මා සිතයි
අසිමිත ආදරය
මේ තරම් තතු
සොයයි....
මං දුරක බව
දැනුනි
විටක හද පාරවා..
අතිතය හිමි
අතිතයටම බවත්
අමතකව සිටි නිසා
නුඹ එක්ක අනාගතේ
තැනු සිහින මාලිගා
බිඳි යනු නොපෙනුනා
වත්මනේ අපි දුරස්
බැව් අද මෙමට
තේරැණා...
මට තනිව
යන්න යැයි
නොකියාම කියවුණා...
💔💔
😢😭😭😭😭😭😭😭😭😭😪
(2018.05.22)

Comments
Post a Comment