11. ජිවය





නිමේෂයක දි දැස් පියවුනි
ලොවම අඳුරේ ගිල්වුනි
හැර යන්න සැරසුනත්
නිහඬව
නුඹව සිහියෙහි රැදවුනි
මවෙත ඇමතු නුඹෙ
කටහඩ මවෙත ජිවය
ගෙනදුනි



2018.03.05 💑

Comments

  1. Replies
    1. ඇත්තටම සිදුවෙච්චි දෙයක්
      කවියට ..
      ඒ හඬට නැවතුනේ
      ඇස් ඇරියේ නැත්නම්
      අද පස් යට

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න