ජිවිතයේදි මං ගනිපු ගොඩක් තිරණ මහ අමන තකතිරැ ගොන් ඒවා.ඒත් එහෙමයි කියලා ඉදලා හරි යන්නෙ නැති නිසා මං මේ කියන්න යන්නේ මං ගත්ත හරි තිරණයක් ගැන. ඒ ඔයාගෙ වෙන්න කැමතිද අහපු වෙලාවෙ කැමති කියපු එක..ඔව් මං ඔයාට කැමති වුනා. නොදන්න කෙනෙක්ට ජිවිතේ භාර දෙනවට වඩා මං ඔයාගෙ වෙන්න ගොඩක් ආස කලා.ඒක පාර්ශවිය පෙමක් ද්වි පාර්ශවිය වුනේ එහෙමයි.. මට පිස්සු බව දැන දැනම මං පුංචි පිස්සියෙක් කියලා දැන දැනම පිස්සන් කොටුවේ පුංචි දොස්තර වෙන්න ඔයාගෙ තිබුන නොසන්සිදෙන ආසාව මගේ ඒ හරි තිරණය නිසා ඉශ්ඨ වුනා..😉 විහිලුවක් නෙවි මං කියන්නේ අනේ.ඔහොම හිනා වෙන්න එපා😄 මම හිනාව, හිනා වෙන හැටි, ජිවිතය, ජිවත් වෙන හැටි මේ වගේ මහා හුඟක් දේවල් ඒ තිරණය නිසා ඔයා නිසා මං ඉගෙන ගත්තා.ඇත්ත; කදුල ,වේදනාවත් අකුරු කරා මං ඔයත් එක්කම.මිට කලින් ඔයා වුනත් ඒ දේවල් නම් දැනන් හිටියෙ නැ කියලා මං දන්නවා. හරි තිරණයට පුලුවන් වුනා ගොඩක් දේවල් මට උගන්වන්න වගේම මං තවමත් හුඟක් දේවල් ඉගෙන ගන්නවා. ඒ තිරණය නිසා මට ඔයා , ඔයාගෙ වුනාට මගෙ වෙච්චි ඔයාගෙ සහෝදරයා ,අම්මා තාත්තා ලැබුනා.හුඟක් ආදරේ පිරැන ලස්සන පවුලක් ලැබුනා.. සැපේදි හි...