8. හිතේ දරන්





රෑ අහසේ රටා මවන
තරැ අතරේ සැඟවීලා
මා දුර ඈතක යනදා
පොලෝ තලේ
මගේ සෙනෙහෙ
තුරැලු කරන් ඔය පපුවට
කඳුලු බිංදු කොපුල්
සිඔිනු දෙන්න එපා
මගේ ප්‍රියේ ,
නුපුරුදු  ලොව
සුපුරුදු ලෙස
යලි හමු වෙන්නට පැතුමක්
පතා දුරට දුරස්ව
යමු අපේ සෙනෙහෙ
හිතේ දරන්


(2011)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න