Posts

Showing posts from March, 2019

හිතෙන අන්දම

Image
සමහර පින්තුර , සමහර වචන , සමහර හැසිරිම් , සමහර හැඟිම් , තියෙනවා හිත කොච්චර විස්වාස කරත් කොනිත්තනවා වගේ ඒවා 👿 උත්තර ඕන තරම් ඇති.. ඒත් හැමදාම කොමාවකින් නවත්වලා මං ලියන කතාවේ අලුත් පරිජේද වලින් පටන් ගනිද්දි මතක තියා ගන්න....🤔 මේ කතාව නතර වෙන්නේ සමහර විට කතාව සාමකාමිව ගෙවලා, නැත්නම් ඔයාට හිතා ගන්න අමාරු වෙන තැනකින් මුලු කතාවම වෙනස් වෙන්න පුලුවන්. හිතන්න ...... එපා..  මට උත්තර... ඔව් මමත් සාම්ප්‍රදායික ගැනු ලමයෙක් ....👯 ඒත් සාම්ප්‍රදායික ගති අත ඇරපු වෙලාවල් ඔයාටත් මතක ඇති ....💪 වෙලාවක් ආවොත් ඒ වෙලාවලටත් වඩා දුරකට නව්‍ය වෙන්න ම⁣ට පුලුවනි👍 ඒත් එදාට ඔයාට අතින් අල්ලලා නවත්වන්න බැරි වේවි.👫 මොකද හිතින් අල්ලං හිටිය මම අතඇරෙද්දි අතින් ඇල්ලුවට පලක් නැති නිසා💔 හිතන්න ............................ පොෂ් නැත...පොෂ් නැත්තේද නැත... තැනේ හැටියට ඇණේ ද රෝම සභාවට රෝමංකාරයෙක්ද විමට මට හැකි බව මම දනිමි 👻 හුරතල් විමටත් නපුරු විමටත් පසු බැසිමට මෙන්ම නැගි සිටිමටත් මට එක ලෙසම හැක💣 ඉතින් හොඳින් හිතන්න .... යමක් කිරිමට පෙර ප්‍රභාගේ සිතුවිලි වලටද සිතෙන අන්දම........💭💭