මල් කුමරුන්...

මල් කියන්නේ කාට කාට
ලමයින්ටයි පාට පාට
පුංචි කාලේ ඔය සින්දුව කිය කියා නැටුම් නටපු මං මලක් වගේ කියලා තමයි හැමෝම කියුවේ ..😍
අනේ ඒත් මං මලක් වගේ නෙමෙයි මෙයා..
මල් ඉතින් ගොඩක් වෙලාවට උදේට පිපිලා හවසට පර වෙනවානේ..ඉද හිටලා හවස පිපිලා උදේට පරවෙන මල් වර්ගත් තිබුනා..
මං ඉතින් ඕල් වේස් සුපිපුනුනේ...ඉතින් මං මල් යායක්..
කොහෙම වුනත් දිල් එක්ක මල් කඩන්න නම් හරිම දක්ශ මල් නෙලන්නියක්..😉
මං ඉතින් ස්මාට් විදියට මල් නෙලන්න දැන ගත්තට මගේ දිල් නම් මල් වැවිමේ කලාවෙ පිකාසෝ කෙනෙක් .
අම්මෝ එයා හිතන් ඉන්නේ එහෙම තමයි..😏
නැහැ කියන්නත් බෑ ඉතින් කොල්ලගේ හිත කැඩුනොත් සුපර්ග්ලු ගැවත් අලවගන්න බැරි වෙනවා. 💔
හැබැයි ඉතින් මෙයාගෙ අහිංසක අම්මියයි මල්ලි බබායි ඉන්නකම් මෙයා පිකාසෝ තමයි..
රටේම ඇවිදලා මල් පැල අරන් එන මෙයාට මල් පැල නඩත්තු කටයුතු මඟ ඇරෙන වෙලාවට එයාලා තමයි මල් පැල බලාකියා ගන්නේ..
ඇත්තටම නම් ඉතින් මෙයා බලන මල් පැල කියලා තමයි කියන්න වෙන්නේ..😋
කොහොමින් කොහොම හරි පහුගිය කාලේ මං මෙයා එක්ක ගමනක් ගිහින් ගෙදර එනවා නම් එන්නේ අතින් කටින් මල් පැල උස්සන් තමයි..
වැඩේ කියන්නේ අර හොම්බෙන් ගියපු දවසෙත් මං බයිසිකලේට නැගින …