35.සංසාරේ හැමදාමත්



සංසාරේ හැමදාමත් මගේම වෙනවා   නම් 
මුළු දිවියෙම මා අසලින් රුදී ඉන්නවානම්
සතුට කදුල එක ලෙස මා විඳ       ගන්නම්
නුඹ වෙනුවෙන් හැමදාමත් ජිවත්   වෙන්නම්

ලොවම එරෙහිවී අප වෙත බාධා ගෙන ආවත්
සමනල ගිර සේ නොසැලී නුඹ ඉන්නවා නම්
ගිරි මුදුනින් උපත ලැබු නිල් දිය දහරක් සේ
ගලා යන්නෙමී මෙමා ලොවම එරෙහි වුවත්


(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න