Posts

Showing posts from February, 2020

64.හීන

Image
‌දකින විට හිනයක් හිනා මල් පෙති පිපෙන කදුල මට අත වනා කරනු ඔච්චම් කොහොම...... ‌

පෙබරවාරි 24

Image
අද ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා දවසක්. 🙂 අවුරුද්දටම මේ දවස එන්නේ එකම එක පාරක් විතරක් වගේම ජීවිතයට මේ වගේ මතකයන් එකතු කරන දවස් එන්නේත් බොහෝම කලාතුරකින්. හිසේ ඉදන් පාදාන්තයටම කිසිම කොටසක් භාග භාග නොතිබුනු , ජීවිතය හරී සැහැල්ලුවෙන් විදපු, හැම දෙයක්ම හරීයටම තිබුනු, ආදරයෙන් යාවෙලා පේවීලා ඉන්න හිත් දෙකක් සංසාරේ කවද හරි එකට එකතුවෙලා කරපු පාපකර්මයක ගෙවීම් චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න දිනය එදා බව නොදැන දවසට අදාලව කරන්න සැලසුම් කරපු බොහෝ දේවල් පෙලගස්වගෙන ගෙදරින් එලියට බැහැලා අදට මේ අද දවසට හරියටම අවුරුදු දෙකක්.🛵🛵🛵🛵🛵 ඒ අනතුර අදටත් මතක් කරද්දී හිතට ගේන්නේ භයානක හැගීමක් වුනත් දෙන්නාම ශාරීරිකව  තවමත් ප්‍රතිකාර ගන්නවා වුනත් , අදටත් ඉගෙන ගත්ත මම කියන්නේ උගත් පාඩම් කොච්චර වටිනවාද කියනවා නම් බොහොමයක් වෙලාවලට ඒ අනතුරට හේතු වූ  ත්‍රීවීල් රථය පැදපු කෙනා ත්‍රීවීල් කාරයා සිට මහත්මයා දක්වා විවිධාකාර උසස් වීම්ද හිමි කර ගන්නවා..😂😂😂🤷 හරියටම අවුරුදු දෙකක්, 🤷🤷 පෙර ආත්මයන්ගේ කරපු වැරදි පාපකර්මයන්ට ගෙවෙන්න ඕන තරම් බොහෝ දුරට මේ වෙනකොට ගෙවීගෙන යන්න ඇති කියලා හිතන් හිත හදාගෙන ජීවිතය බේරපු ය

63.නුඹට නොහැකියි

Image
එකට යන්නට  දිනක අත් බැද  පෝරු මස්තක  බැදුණ දා ගිලිහෙනා බව නොම දැනුනි මට  සිතේ රැදි  සෙනෙහස් කව  අපේ කියා දෙන්නට  පහදවන්නට  ඉඩක් නැති  මොහොතක වුවත්  මගේ ආදරේ  මකාලන්නට  නුඹට නොහැකියි  රත්තරන් (2020.02.15)