ගමේ සැටලයිට්



" වැඩකට යනවා ද දැන්? "

රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋


" දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා"

😊😊😊😊😊😊😊😊




අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ...
ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද???

(මේක වෙලා නම් ටික දවසක් වෙනවා ...😂😂)

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න