12. ඔයා






හිත අද්දර හිමි හෙමිහිට
විහිලු කරපු ඔයා
නෙතු අද්දර හින ගොඩක්
මවා දුන්න ඔයා
කතා කරන නෙත් යුගලෙන්
ආදරයයි කියා
කොහි ගිහින්ද මා ලඟ
අද නැතිය ඔයා


(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න