16. මල් මාවත






සිත ගාව හෙමි හෙමිට පෙම් ගිත මුමුණාපු
ම⁣ගෙ පුංචි සුර අඟන කොහේදෝ        ගියේ
අත්වැල් බැදන් පිය මැන්න මල්     මාවතත්
අද පාළු නුඹ නැති නිසාමයි                නගේ


(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න