4.නුඔයි මගෙ පෙම්වතා


සිහිනයන් සරසනා
මතකයට  සොඳුරැ බව
ගෙන එනා
    නුඔයි මගෙ පෙම්වතා
නෙතු කඳුලු පිසලනා
මුව සිනා රන්දනා
    නුඔයි මගෙ පෙම්වතා
පන්හිඳට කව ගෙනා
දිවි මගට පහන්
එලියක් ගෙනා
    නුඔයි මගෙ පෙම්වතා


(2006-2010)

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න