2.මතකය


මතකයි ද එදා
අපි සිනාසුණු හැටි
දඟකාර විහිලු වදන්
දෙඇස් කදුලු පිරවු හැටි
අත්වැල් බැදන් අපි
දඟකම් කරපු හැටි
හදවත් බැදේ යැයි
කිසිදින නොසිතු හැටි



(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න