3.සදාකාලිකව


නුඔට මා එපා මුත්
මට නුඔව ඇවැසි බැව්
නුඔ දනි මා සොඳුර
නැවදින් නෙතු ඉමට
රිදවලා මගේ සිත
නුඔ සිතට සතුටු නම්
මගෙ නෙතු කදුලැල්ල
නුඹට හසරැල්ල නම්

මා පිදු  පෙම නාමයෙන්
නුඹ සනසාලනු වස්
කැප කරන්නෙමි
මම මගේ සොඳුරැ දිවිය
සදාකාලිකවම


(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න