62.හැකියාව Get link Facebook X Pinterest Email Other Apps By ප්‍රභා January 31, 2020 සිතට හැකිනම් නොරිදී ඉන්නට නෙතට හැකිනම් නොපෙනෙනා ලෙස ඉන්නට මුවට හැකිනම් සිත රිදෙන වදන් තෙපලන්නට සවනට හැකිනම් නොඇසුනා ලෙස ඉන්නට මෙමට හැකිය කදුලැලි අමතක කර ඉන්නට Get link Facebook X Pinterest Email Other Apps Comments සමන්තිකාJanuary 31, 2020 at 2:13 PMඒක අගෙයි.💜️ReplyDeleteRepliesප්‍රභාFebruary 1, 2020 at 1:53 PMස්තුතියි තරින්දි DeleteRepliesReplyReplyAnonymousFebruary 1, 2020 at 11:36 AMsyndi ekk https://sithuvili.info/ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ගමේ සැටලයිට් By ප්‍රභා July 03, 2019 " වැඩකට යනවා ද දැන්? " රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋 " දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා" 😊😊😊😊😊😊😊😊 අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ... ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද??? (මේක වෙලා නම් ටික දවසක් වෙනවා ...😂😂) Read more
දෙවෙනි මනමාලි විම By ප්‍රභා May 11, 2018 මං කැතය..හිත පිලිගැනිමට අකමැති වුවද ඇත්තම අැත්ත එයය..මං සුදු නැත.උසට සරිලන මහතකින් ද යුතු නොවේ.පිට මැදට ඇති කෙටි කොන්ඩයත් හදිස්සියෙන් හිටෙව්වාක් මෙන් ඇති දත් සෙට් එකත් බෝල ඇසුත් ඇති මා හරියන්නේ අපායේ කැලැන්ඩරයට බව මා තිරණය කරේ මෙයින් වසර බොහෝ ගනනකට පෙරය. හැබැයි මට හිතෙන තරම් මං කැත නැති බව මුලින් ම තිරණය කරේ ඔහුය.එයට නම් පින්ය.රටේ මෙචච්චර කෙල්ලො ඉද්දි මාව ඔහුගේ තේරිම විය..(ඔහු කන්නාඩි පාවිච්චි නොකරන නිසා විතරයි මං පිලිගත්තේ💓) හරි හරි දැන් කියන්නේ තමන්ගේ ජිවිතේ ලස්සනම දවසේ මාවත් ලගින් තියා ගත් මට අනුව නම් නට් එක ලුස් දෙදෙනෙක් ගැනය..හරියටම කියුවොත් හතර දෙනෙක් ගැනය .මොකද වෙන්ඩ නෝනාගේ බසට ගරු කල අයියා මහත්තයලා නැති නම් මගේ හින කුඩුය. මනාලියක් වෙන දවසට දැන් නම් චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා වැදගත් වෙන්නේ අරෙහෙ මෙහෙ හරව හරවා ගහනා ජායාරූප ටිකය.වෙඩිමෙන් පසු පලමු දරැවාගේ පලමු උපන් දිනය දවසට විතර ලැබෙන වෙඩින් ඇල්බමය ඉතාමත් වැදගත් මතක සටහනක්ය..මාත් ඉතින් දෙයියනේ කියා එවැනි ඇල්බම් දෙකකම ඉන්නට පින් කර තිබුණි. කැත මටත් දෙවෙනි මනමාලියෙක් වෙන හිනයක් හිතේ තිබුනත් එවැන්නක් ඉටු ව... Read more
69. තුලාව By ප්‍රභා May 25, 2020 දිනක මැන බැලූ කල ප්‍රේමය නුඹේ හිත්හි සගවා ඇතී උරුම මා හට ඉහල තැනකයි සිතමින ඉරණමේ කව සපථ කරමින් ප්‍රේමයේ බර වැඩිම තැන් අදත් විදිමින් Read more
පෙම්බැදි ඉතිහාසය By ප්‍රභා April 09, 2020 අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ පරිසමාප්තියෙන්ම යකා බකා ලෙස හිතේ මැවී තිබූ කාලයකි. ඉතින් රාවණා යකාට ගිය අතර ඉන්දියානු මෙගා ටෙලියක නලුවා සුපිරි වීරයා වෙන්නා සේම රාමා පොර විය. ඒත් උපන් රටේ විරුවා බල්ලට දැමීම ලේ ධාතුව විසින් පිලිනොගත්තේ හෙලයා යනු අභීත අයෙක් නිසා විය යුතුය. අතට අහුවෙන රාමා රාවණා සීතා ලක්ශ්මණා ගැන ලියවූ ලිපි තැන නොතැන නොබලා වචනයකවත් මග හැර නොගෙන කියවන්නට පෙලඹුනේ වාල්මිකී කොලේ වසා ගසා ඇතැයි ලපටියට වැටහුනු නිසාවෙනි. ඉතින් ටිකෙන් ටික හෙල මහා විරුවා කවුරුන්ද යන වග මෙන්ම එතුමා සමග බැදී පවතින්නාවූ අතීත වර්තමාන හා අනාගත කාලයන් පිලිබදව තතු බොහෝමයක් දැනුම් ගබඩාවට ඇතුලත් විය. ආචාර්ය මිරැන්ඩෝ අබේසේකරයන් වැනි ඉතිහාස ගවේෂකයන් ,භද්‍රජි මහේන්ද්‍රයන් වැනි රචකයන් විසින් පුස්තකාරූඩ කරවූ තොරතුරු මත පදනම්ව මා මනසේ මැවූ රාවණයන් යනු තුන් කල් දැකි මහා පුරුසයෙකි.වෙදදුරෙකි.රටකට පිනට පහල විය යුතුම රජෙකි.අහස කුස හා සක්වලම ජයගත් නිපැයුම්කරුවෙකි. ක්ශනික තීරණයක ප්‍රතිඵලයක් ලෙස ල... Read more
ඇවිත් යන්න එන්න By ප්‍රභා May 12, 2018 ආදර අයියටයි අක්කටයි ඉතින් ඔයාලා දෙන්නට කොහොමද? හුඟ දවසකින් මට ඔයාලා දෙන්න දකින්න හම්බ වුනෙත් නැ.මං ගෙදර එද්දි ඔයාලා ගෙදර එන්න හිතලවත් නැ කියලා පොඩි අයියා කියනවා ඇහුනා. ඔයාලා දෙන්න මාත් එක්ක ගොඩක් තරහද ?😌 එදා උදේ අක්කව ඔෆිස් එකට දාලා හවසත් අක්කව එක්කන් එන්න අපි දෙන්න ගියෙත් අක්කා අසනිපෙන් හිටිය නිසානේ.පරිස්සමට එක්කන් එන්න. අපි එච්චර හයියෙන් ආවෙත් නැනේ නේද අයියේ? අපේ ඉස්සරහින් ගිය කාර් එක පැද්දෙත් වයසක අන්කල් කෙනෙක් නේ..එයා ගියේ 30ට නැත්නම් 40ට.ඉතින් කොහෙද මායි අයියයි හයි ස්පීඩ් යන්නේ..අපි එයාගේ පස්සෙන් සුහච කිකරු විදියට නේ ආවේ.අනිත් එක අක්කා පණ අපි එක්ක ඉන්න කොට අපි දඟ නැ නේ නේද අයියේ ? 😋 කොහොමටත් ඇගට පන නැතිව එහා මෙහා වැනෙන්නත් මට උවමනාවක් තිබුනෙ නැ.(විහිළුවට හරි කවුරු හරි කියුවොත් එහෙම මං වැරදි කියලා ඒකයි මං මතක් කරේ😈) ඔයාලා දෙන්නා මාව එදා උදේත් ෆුල් බොඩි චෙකප් එකක් කරානේ..මං ඒකත් පාස් නේ..😀 ඇත්තමයි අයියේ තාමත් මට හිතා ගන්න බැ එදා මොකෝ වුනේ කියලා..අක්කා අයියට කෑ ගහන සද්දේ ඇහුනා විතරයි මතක ..අක්කා උඩින් විසි වෙලා පැත්තක වැටිලා හිටියා.අයියා පාර මැද්දේ වැටිලා අක්කට... Read more
ඒක අගෙයි.💜️
ReplyDeleteස්තුතියි තරින්දි
Deletesyndi ekk https://sithuvili.info/
ReplyDelete