39. කල්පනා
හිතට හිත ගැලපෙනා
මොහොතක ලොවේ
නෙත් විරසක වෙලා
අපිට අපි හිමි වෙනා
දවසක දෙනෙත අපගේ
පියවෙනා
හිරුත් හිනැහෙන
සඳුත් හිනැහෙන
ලොවේ දිනයක
හිනැහි සිටින්නට
කරපු පින් අපි
සසර ගමනේ දි
තවත් දුරදැයි
කල්පනා
10.08.2018
Comments
Post a Comment