68.නුඹේ අයිතිය


හෙලූ දාබිදු අපමණයි
කියන්නට 
අයිතිය නුඹට 
ගෙවී අවසන්
 නැතත් තාමත් 
කියන්නට සින්නක්කර
හිමිකම නුඹට 
නුඹේ අයිතිය 
හඩගෑව පමණින්
වෙනත් දෑතක නුඹ 
වෙලෙන කල 
නොදැන මා එක 
අවේලාවක
කෙලෙහිගුණ නොදත් 
නම් ලද නුඹේ හිමිකරු
මමයි තවමත් 
පරිගණක ණය 
හිමිහිමිහිට පියවන......


(2020.05.19)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න