67. පලමු සංවත්සරය



ආදරය කියා දුන් හිතක 
ජිවිතය කියවීම ඇරඹී 
ගෙවී ගොස් පුරා වසක්
දරනා විට මාව 
දරනා විට නුඹව
ඉරිතැලුම් ඇති නේක
සිනාමල් කැන් සේම
ඉදිරි මග බෝම වෙයි
හීන නම් තවත් වෙයි
සෙවනැල්ල සේ ලගම 
ඉන්න පින් පුරන්නයි
සතුට නම් බෝ හිමියි
දුක ඔයා නම් එපැයි
නුඹ දුන්න පෙම් හිතට
සදා මම ආදරෙයි 

(ඉතින් ප්‍රභා දිල් එක්කලා අතිනත අරන් සම්පුර්ණයෙන් ම වසරක් ගෙවිලා..)

2019/05/09 - 2020/05/09

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න