69. තුලාව Get link Facebook X Pinterest Email Other Apps By ප්‍රභා May 25, 2020 දිනක මැන බැලූ කල ප්‍රේමය නුඹේ හිත්හි සගවා ඇතී උරුම මා හට ඉහල තැනකයි සිතමින ඉරණමේ කව සපථ කරමින් ප්‍රේමයේ බර වැඩිම තැන් අදත් විදිමින් Read more
68.නුඹේ අයිතිය Get link Facebook X Pinterest Email Other Apps By ප්‍රභා May 19, 2020 හෙලූ දාබිදු අපමණයි කියන්නට අයිතිය නුඹට ගෙවී අවසන් නැතත් තාමත් කියන්නට සින්නක්කර හිමිකම නුඹට නුඹේ අයිතිය හඩගෑව පමණින් වෙනත් දෑතක නුඹ වෙලෙන කල නොදැන මා එක අවේලාවක කෙලෙහිගුණ නොදත් නම් ලද නුඹේ හිමිකරු මමයි තවමත් පරිගණක ණය හිමිහිමිහිට පියවන...... (2020.05.19) Read more
67. පලමු සංවත්සරය Get link Facebook X Pinterest Email Other Apps By ප්‍රභා May 09, 2020 ආදරය කියා දුන් හිතක ජිවිතය කියවීම ඇරඹී ගෙවී ගොස් පුරා වසක් දරනා විට මාව දරනා විට නුඹව ඉරිතැලුම් ඇති නේක සිනාමල් කැන් සේම ඉදිරි මග බෝම වෙයි හීන නම් තවත් වෙයි සෙවනැල්ල සේ ලගම ඉන්න පින් පුරන්නයි සතුට නම් බෝ හිමියි දුක ඔයා නම් එපැයි නුඹ දුන්න පෙම් හිතට සදා මම ආදරෙයි (ඉතින් ප්‍රභා දිල් එක්කලා අතිනත අරන් සම්පුර්ණයෙන් ම වසරක් ගෙවිලා..) 2019/05/09 - 2020/05/09 Read more