ජිවිත පොත
මේ දවස් වල මම කියවන්නේ අලුත්ම පොතක්..
ඒ පොතේ මේ දවස්වල කියවන්නේ හරිම ත්‍රිල් එකක් දැනෙන පිටු සෙට් එකක්.ත්‍රිල් එක කොච්චරක් ද කියනවානම්
එක ඡේදයක් අනික් ඡේදයට වඩා එහෙම් පිටින්ම වෙනස්...
සතුට හිතෙන පොඩි වාක්‍ය දෙක තුනකට පස්සේ දුක හිතෙන පතරංග ජාතක සයිස් ඡේද පිරිච්ච පිටු ගනන් කියවන්න වෙන එක හිතට ගේන්නේ මැරෙන්න තරම් දුකක්..
ඒත් මේ පොතේ මේ පරිච්ඡේදයේම මරණය ගැන වෙන්විම් ගැන අනන්තවත් ලියවිලා තිබුන නිසා ඒ අදහසත් මට එපා වෙලා..
අද කියවපු ලස්සනම ඡේදේ අතරමගදි අත ඇරිලා කලින් මඟ ඇරුණ පරිඡේදයකට අහම්බෙන් කියවන්න ඉඩක් ලැබුණා..
හිතුනෙම නොකියව හිටියනම් කියලා..ඒත් අනාගත පරිඡේදයකට අදහස් මේකේ තියෙනවා කියලා හින්ට් එකක් හම්බුන එකේ ඒකත් කියෙව්වා...මේ පරිඡේදේ ඉක්මනට ඉවර වෙලා රොමැන්ටික් එකක් එනවනම්....
(දෙයියන්ට දෙයියන්ගේ හාල් කැවිමෙන් පසු ලියු මගේ ජිවිත පොත හෙමිහිමිහිට කියවමින්.....)

ඔය පොත ඔහොම උඩින් පල්ලෙන් හදිස්සියේ කියවන්න ලෑස්ති වෙන්න එපා ... තප්පරයක්වත් අපතේ නොයවා බොහොම සීරුවෙන් මාරුවෙන් කරන්න ඕන දෙයක් ... !
ReplyDeleteදෙයියන්ට අවුලක් නෑ නේද ? හොඳටම කේස් නං ඩයිජින් පෙත්තක් ගන්න කියන්න :-D
සිරුවෙන් කියවද්දි මහ හුලං ඇවිත් පොතේ පිටු පෙරෙලුවානේ එහෙටයි මෙහෙටයි
Deleteදෙයියෝ මිට් වුනොත් මගේ ගානේ පෙත්තක් දෙනවා
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය