විදින්න ජිවිතය
ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙන එක..මොනදේ කරත් දුක විතරක් මගේ වෙන එක...පුංචි පුංචි දේවල් මහා ලොකු දේවල් වෙලා හිත පාරන එක...මේ හැගිම් සේරම මහා එපා කරපු ඒවා...
ඒ මදිවට ඔයාට හිතුනොත් ඔයාව USE කරනවා කියලා..හිතෙනවා විතරක් නෙවෙයි ඇත්තටම ඒක එහෙම නම් ඇයි තවත් ඔයා ඔහොම ඉන්නේ .. මැරෙන්න හිතෙනවා නම් මේ දේවල් වලින් පැනලා යන්න හිතෙනවා නම් අනේ කොහේ හරි මේ නපුරු අයගෙන් ඈතට ගිහින් ඉන්න හිතෙනවා නම් ....
හිතන්න පොඩ්ඩක් ....
මේ විදියට හිතෙන අය මේ ලොකේ ගොඩක් ඉන්නවා..බලන්න වටපිට ඔයාගේ ලඟම කෙනෙක්ට වෙන්නත් පුලුවනි ..නැතිනම් මේ හැඟිම් පොදිය තමන්ගෙ කරන් ඉන්නේ ඔයාම වෙන්නත් පුලුවන් ..
කරුණාකරලා සැහැල්ලු වෙන්න බලන්න ....
සුභවාදිව හිතන්න බලන්න ....
තත්ත්වය දරැණුවටම ඔඩු දුවලා නම් මනෝ වෛද්‍ය උපදෙස් ගන්න බලන්න ...
ඔයාට ඇත්තටම ආදරේ අය සමීපයේ ඉන්න බලන්න....
රිදවන අයගේ පමණ දැන ලග රැදෙන්න බලන්න ...
ඔයා ඔයාටම ආදරේ කරන්න බලන්න...❤
ඒ ආදරේ ඇත්තටම ආදරණියයි ...
විදින්න ජිවිතය..
හරිම කෙටියි ..

Thanks sister
ReplyDeleteWelcome 👍
Deleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය