44. අපේ කතාව



මේ මහ පොලව උඩ 
මේ සුවිසල් ගගන යට
මට යමක් හිමි වෙද්දි
මගේ සතුට දැක සතුටු වුන
මට යමක් අහිමි වෙද්දි 
මගේ දුක තමන්ගෙම
 කර ගත්ත
මගේ මිහරක් වැඩ 
කේන්තිය මැදින් වුනත් ඉවසලා
හරි වැරැද්ද මට දැනෙන්නට
කියලා දෙමින්
හිත රිදෙන හැම මොහොතකම
මට මතක් කර දුන්නා
මං මේ ලෝකේ 
කවුරු නැතිවුනත් 
ඒ හිත මං වෙනුවෙන් ඉන්න බව....





Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න