70. සාමිනේ



දෙවිදුනේ දෙවොලේ වසනා
හමුවෙන ආ පැයේ
නුඹ සමීපයට එන්න පිනක්
නොමැතිවී ගියේ

ආවඩන පුතුන් හිමිකමේ
විලම්බීත දොඩමිනේ
මහ දොරටු වසා සිත්
බින්දේ ඇයිද සාමිනේ




Comments