63.නුඹට නොහැකියි



එකට යන්නට 
දිනක අත් බැද 
පෝරු මස්තක 
බැදුණ දා
ගිලිහෙනා බව
නොම දැනුනි මට 
සිතේ රැදි 
සෙනෙහස් කව 
අපේ

කියා දෙන්නට 
පහදවන්නට 
ඉඩක් නැති 
මොහොතක වුවත් 
මගේ ආදරේ 
මකාලන්නට 
නුඹට නොහැකියි 
රත්තරන්



(2020.02.15)

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න