A/L


මාලිගා  මන්දිර 
අහසට උස් වූ කල
හිර විය බිත්ති 
හතරක් තුලට 
අඩ අදුර දුලි වලා මැද
දෙකන් පිරවූ 
මහා හඩවල් මැද 
ඉකී බිදි අතීතයක 
නිහඩවම ලැබු ජය 
පිරවීය මගේ දිවිය
හයියක් වූ අම්මාද 
පවුරක් ව මා රැකී නංගීද
කදුල සගවා සිනා සී 
මා දිරි ගැන්වීය...
තවමත් හිත වෙලා ඇති 
අතීතයේ අදුරු වලා පට
අදත් පසක් කරවිය 
බුදු දහම සත්‍ය බව........



 2007 O/L ලියන්නට සැරසුන දා සිටම මගේම අය ඇහිරූ මග බාධක ජය ගෙන පසු පස බැලීමේදී දුටු 2019 A/L ප්‍රතිඵලයක් මතය...😭

Comments

  1. මටත් ඉන්නෙ අම්මයි නංගියි විතරයි. මේ පද පෙළ ගොඩක් හදවතට දැනුණා.💜️

    ReplyDelete
    Replies
    1. ඒ ආදරය අපිව හරි හයියට බලා ගන්නවා..
      ස්තුතියි තරින්දි...
      ❤❤

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න