A/L

මාලිගා මන්දිර අහසට උස් වූ කල හිර විය බිත්ති හතරක් තුලට අඩ අදුර දුලි වලා මැද දෙකන් පිරවූ මහා හඩවල් මැද ඉකී බිදි අතීතයක නිහඩවම ලැබු ජය පිරවීය මගේ දිවිය හයියක් වූ අම්මාද පවුරක් ව මා රැකී නංගීද කදුල සගවා සිනා සී මා දිරි ගැන්වීය... තවමත් හිත වෙලා ඇති අතීතයේ අදුරු වලා පට අදත් පසක් කරවිය බුදු දහම සත්‍ය බව........ 2007 O/L ලියන්නට සැරසුන දා සිටම මගේම අය ඇහිරූ මග බාධක ජය ගෙන පසු පස බැලීමේදී දුටු 2019 A/L ප්‍රතිඵලයක් මතය...😭