46. පොත් වසන්තය - 2018



හිරිකඩ සුලං හමනා
ඒ උදෑසන 
දුර ඇමතුමක් ආවයි
මා සොයා ගෙන


ඇමතුවිට දි ඒ හිත ගත් 
මිතුරු සිත
කිවේ ආවයි ඇය 
පොත් වසන්තේට


මේ වසරේ අහිමිය
මට එහි යෑම
එනමුදු මිතුරු නැත 
අමතක කලේ මම


වෙනදට පොත් වසන්තේ 
මිලදි ගත් පලමු පොත
ඇය වෙනුවෙන්ය මම 
ගන්නේ පලමු කොට


විමසා ආස කල 
යම් පොත් වේද මම
මෙලෙසින් ගෙනෙත් 
මගේ දෝතට දුන්නේ එය


අක්කා පනට අයියා සුදුට
තැන්කියෝ  කියා
චතුරි ගේ කවි පොතට
වෙල්කම් කියමි මෙමා
❤❤❤❤




(මෙච්චර කාලයක් exhibition යාම කරදරයක් ලෙස දුටු මගේ අක්කා ෆෙරෙන්ඩ්ව එහි කැටුව ගිය අයියා පොරට ස්තුතියි ...
ඕකිව නරක් කරන්න බැරි වුනේ මට ඔය exhibition  රෝන්දේ ගිහින් මැගි කා කෝක් බිමේ කලාව කියා දිමෙන් පමණි ..
ඉතින් පවුල් පංසල් වි එම රොන්දයද පුරුදු වු ඔබට මගේ ප්‍රණාමය...😘

ඒ මගේ එකෝ ආදර දිල් , අපි එක්කෝ ඊලඟ පාරවත් යම්..
කවදාවත් එතැයි නොසිතන නමුත් තනිව යාමට පොත් ගැනිමට අවසරය සැමදාම දි ඇති මගේ එකා සමඟ අතිතයේ එකම එක දවසක පමණක් ආ ජෝඩු දමා ගිය පොත් වසන්තයක් ද මට ඇත...)😍😍😍😍😍


ප.ලි : පොත ගැන - පොත් ගොනුවේ ඇති නිබාගේ අඬනහිරියා⁣⁣ට පාලු නිසාවෙන්
තනියට ඇගේ නංගියාගේ පොතත් මෙලෙසට එක්විය..❤


Comments

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට...
      මමද මේ බ්ලොග් කලාවට ආදුනිකයෙක් වෙමි.
      මා අහස් ගව්වට ගොඩවදිමි..
      අදහස් අද පටන් දක්වමි..

      Delete
  2. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න