64.හීන



‌දකින විට හිනයක්
හිනා මල් පෙති පිපෙන
කදුල මට අත වනා
කරනු ඔච්චම් කොහොම......



Comments

  1. ඒ කඳුළු පිස දමා
    සිහිනයේ සතුට ගෙන
    සැබෑ දිවියේ සිනහා
    කුසුම් කැන් නෙලනු මැන 💜️

    ReplyDelete
    Replies
    1. සිනාසෙන දෑසින්

      Delete
    2. ආසා වුනත් මා එලෙසට හිනැහෙන්න
      හිනැහෙන්න
      ලෝකය මවයි සැම විට පැනයන් මටම

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න