1.ආදර නෙතු කැල්ම

 සඳ කුමරිය වන්නම් මා
තරැ තනි වු රැ අහසේ
පුදසුනකදි පුද දෙන්නම්
බුදු පාමුල නාමල් සේ
මගේ ලොවේ දෙවි සමවු
ඔබේ දෙපා යුග හමුවේ
වැලපෙන්නම් යදින ගමන්
ඔබේ ආදර නෙතු කැල්මේ



(2006-2010)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න