71 මහා මාශා
පෝරු මස්තක මතදී දිවුරා සතර වරිගය ඉදිරියේ ආල වඩලා කලක් තිස්සේ පොතේ ලියුවයි නීතියේ දිදුල හැම දේ රන් නොවන බැව් හෙමි හෙමින් උගනා පැයේ කදුලු බීවද ලොවට කියනට දිරි නොමැතිවී ගෙවනා දිනේ කිරි සුවද ගෙපැල පුරා පැතිරී යද්දී ප්‍රේමයේ නාමයේ නවදැලි හේනේ වැදිරිය සේමා පෙනුනද මා ප්‍රියේ අගනගරේ බෝ ලදුන් මත්තේ නුඹේ හිත් නතරව ගියේ නුඹට පෙම් බැදි මගේ හිත සත් කඩට පැලිලා ගියේ කටුගා දමා හැර යන්න නුඹ සිතුනේ නෙක වරේ තවත් ඉවසමින් නුඹ නමට හිත් බැදි මගේ පෙම මතේ..