කස්ටමර් අන්කල්
කෝ අදත් නැද්ද මිස් ඔයාගේ
නිසි බලධාරියා කියා
කවුන්ටරයේ අක්කා මිස්ව
ඇසු කස්ටමර් අන්කල් වෙතටයි,,
එච්චර අනතුරක් වෙලාත් අසනිපෙන් ඉන්න කොටත් හිනාවෙන්ම හිටිය මිස් ,
කොච්චර ටෙන්ෂන් වුනත් හිනා වෙලා වැඩේ කරලා දෙන මිස්ගේ මුනේ ඔය ලස්සන හිනාව හැමදාම තියේවා කියා කියු අන්කල් ඔයාට ස්තුතියි ...
අඩන්න බැරිව හිනාවෙන වෙලාවට ලස්සන හිනාවක් එනව ඇති අන්කල් ...
මුලු ඔලුවම හිරි වැටෙන්න කොන්දෙන් එන වේදනාව දරාගෙන කවුන්ටරයක වැඩකරද්දි හැම ගනුදෙනුවකදිම දෙපාරක් තුන්පාරක් ඇදෙන්න පැද්දෙන්න නැවෙන්න හැරෙන්න ඇඹරෙන්න වෙන කවුන්ටරයක වැඩ කරද්දි අවුට් එකක් වේවි කියලා බයක් හිතේ ඈතක හිරවෙච්ච හැගිමක් වෙලා තියෙද්දි කරන්න තියෙන වැඩ කරන්න ඕන වැඩ ලැයිස්තු ගනන් හිත පුරාවටම වෙලිලා තියෙද්දි මටත් පුදුම හිතුන අන්කල් කියුවා වගේම මං හිනා වෙනවද කියලා....
අමතක වෙලා තිබුන වෙලාවල් තිබුනත් හිනා වෙන්න මං දැන් හිනා වෙනවා...අන්කල් කස්ටමර් වගේම මං හරි සිරියාවයි කියපු පටස් ගාලා වැඩේ කොරලා දුන්නට ස්තුතියි කියලා මුලු ඔෆිසියම පිස්සු පිකුදු කරපු සියා කස්ටමර්ටත් ස්තුතියි ...(මොකද ඉතින් මට තියෙන්නේ මල යක්ස වර්ෂන් විතරයිනේ ...අනික ස්කුල් ලිවර් ට්රෙනින් ඉන්න නංගිලා මං හැරිලා බලන බැල්මෙනුත් වැඩේ මොකක් ද වෙන්න ඕන මොකක් ද කියලාත් දන්නවා නේහ්...)
අන්කල් කස්ටමර්, මට මල පැනලා යක්ස වර්ෂන් ඔන් වෙන වෙලාවට මං අනිවාර්යයෙන්ම ඔයාව මතක් කර ගන්නවා.මොකද මහන්සිම මහන්සි වෙලාවක මං හිනා වෙනවා කියලා මගේ ජොබ් එකට මං උපරිම සාධාරණයක් කරනවා කියන හැගිම මට දුන්න නිසා ...
ස්තුතියි ....

දෙයක් කියන්නද? දවසක ආපස්සට හැරිලා බලනකොට ඔයාට ගොඩක් සතුටු හිතෙයි. කොච්චර දුකක් මැද්දෙන් උනත්... හේතුවක් තියෙනව ඒකට
ReplyDeleteඅද වුනත් මේ දේවල් ගැන හිතද්දි මට දැනෙන්නේ අහිංසක නිහතමානී සිතුවිල්ලක්...
Delete