ෆිලින් ආතල්

ගාට ගාට ඇවිදින්... වැඩ ඇරිලා ව්‍යායාමෙටත් එක්ක (මං කියුවෙ මේ බකල් ද කබල් ද මන්දා වෙච්චි කකුල ෆිට් කර ගැන්මේ මුලික අරමුණ ඇත්ව) හිමි හිමිහිට ගෙවල් බලා 0.0005kmh- වගේ වැදගත් වේගයකින් ආපු මගේ ඇගේ ගැවි නොගැවි වෙට්ටු දැමු ස්කුටරයේ ආවා වු අයියාලා දෙන්නාටත් අර ලොකු බයිසිකලේක ආවා වු අයියලා දෙන්නාටත් ආදරෙයෙනි. 😋😋😋😋😋😋 සුටි කෙල්ලක් දිහා බලනා බැලුම් හෙලිම පිලිබඳව මාගේ බලවත් මෙව්වා එක ආදරයෙන් පුදකිරිමට කැමති අතර මගේ වන් ශොට් ඇනලයිස් කිරිම 100ට 90ක් විතරම හරි යන බැවින් මට හැගිගිය දැනි ගිය පරිද්දෙන් ඒ මල කෝලම් සිව් කට්ටුව මට වඩා වයසින් ලාබාල බව ප්‍රකාශයට පත් කරන්නේ හද පරි පෙරකි මෙව්වා එකෙන් මය.එහෙයින් හෙට අනිද්දාට ජන්දෙ පිහිටෙන් පන්සලක හෝ ප්‍රජා ශාලාවක හෝ නොමිලේ බෙදා දෙන ඇස් 👓 කණ්ණාඩියක් ලබා ගැනිමට යැම හොද අතර එයට යම් කිසි නිර්දේශයක් අවශ්‍ය වේ නම් මා එය කිරිමට කැමැත්තෙමි.. "අහ් නංගි සස්සනයි " කියා මාගේ දුක අංකය ඉල්ලු ලොකු බයිසිකලේ අයියාටත් මගෙන් නෝ රෙස්පොන්ස් විට මට අංකය දෙන්න හැදු ඒ අයියාටත් පසු පැදිකරු ලෙස සිට අනිත් අයියාටත් කියන්නට ඇත්තේ අගය කල යුතු උත්සාහයක් වුවත් දෙවෙන...