මම මම ම




හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව.....
හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා.
ඒවා වෙනස් කරපු නිසා......
දැනුත් වෙන්නේ ඒකමයි.
අනෙක් අය දකින හීන
මගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන් නම් ගොඩක් පින්
රෑ නින්දෙදී දකිනවටත් වඩා
රිදෙන හිත හීන දකිනවා.........
මම වෙන්න .....
මම ආස මම වෙන්න......
අනේ මටත් ඉඩක් දෙන්න

ප්‍රභා...... 2020/04/19

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න