59.අත්හරින නිමේෂය



නිමක් නැත 
නිමාවක් දකිනු නැත 
විඩාවක් පමණි ගතසිත
වෙලා ගෙන 
රැ⁣දෙන්නේ
දනිමි අවසන් වෙමින් 
පවත්නා බව
දැරිමේ හපන්කම 
බලා ඉමි එනතුරා 
අත්හරින නිමේෂය



(15.02.2018 දරා ගන්නට නොහැකි තරමටම මානසිකත්වය ගොඩනැගී තිබු මොහොතක අකුරු ඇමුණු කවි පෙලක්.)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න