50. දැරිම


නුඹ දරන්නට හැකිද නොහැකිද
නොදැනම දරන්නම් මා කියු එදා
ගෙවි ගිය මහ හුඟක් කාලය මට
නුඹ දරන්නට හැකි වග පැවසුවා 
හිත් රිදෙන දේ වුනත් විටකදි 
නුඹ මගේ ලොව වු නිසා 
දරා ගත්තෙමි කදුලු සඟවා 
සිනා මල් පෙති විසුරුවා 
දරා ඉන්නම් හෙටත් මා නුඹ 
සසර පුරාවට පැතු නිසා
ඉතින් පෙම්වත සිනාසෙනු මැන
හිතේ දුක මා වෙත පුදා 

❤❤❤❤


Comments

  1. හ්ම්හ් නරක නෑ හොඳයි හැබැයි මේකත් කියන්න ඕන තව ටිකක් සංස්කරණය වුණා නම් ඇත්තටම ලස්සනයි ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..ලියවුන ගමන් වෙන කිසි දෙයක් නොසිතා පල කෙරැවක්..
      උත්සාහ කරන්නම් සාර්ථක විමට

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න