47. ප්‍රසා (01)



BOC මව්න් ගෙන් ලද 
අපමණ  දේ අතර 
නු⁣⁣ඔගෙ මිතුදම 
මහමෙරකි මට

හරි නම් ප්‍රසා
ප්‍රසා නම් හරි
විහිලු මැද කල් ගෙවු 
කාලය සොදුරු ය
මතකය පිරි ඇත
 දඟකාර කම් වලින් අපගේ

මදකට සමු ගනිමු අප 
එකම සෙවනක සේවයෙන්
SF queen නුඔ නැතිව 
කැමරාව දුක් ⁣වේවි

නුඹ මගේ යෙහෙළිය යි
සදා හිත පුරා ඉන්නා
පතමි පරණමුත් යලි හමු වු 
සෙවනේ නුඹ දිවිය සුභ වෙන්න

(2017.10.06 )


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න