බැදිම්

ආදරය ❤

මේ බැඳිමේ නම ඒක ද ?

අනේ මං දන්නේ නැ.

මගේ හිත කියන්නේ ඔයා තමයි මගේ මුලු ජිවිතයම..

ඔයා නැතිව ඔයාගෙ තැන හිස් තැනක් කරලා ටික වෙලාවකට වටපිට බැලුවොත් පපුවෙ අන්තිමම කෙලවරේ ඉදන් උඩට එන වේදනාව ඒ දැවිල්ල ආදරේ අහිමි විමේ වේදනාව වෙන්න ඕනි.

සිතුවිල්ලට හිතලා බැලුවට හැබැවටම මට ඒ හැගිම දරා ගන්න අමාරුයි ..

ඔව් මං මැරෙයි..හුස්ම හිරවෙලා මැරෙයි.

මේ විදියට ඔයාගේ අත්දෙකේ තුරැල් වෙලා ඉන්න කොට මට දැනෙන්නේ මුලු ලෝකයම මගේ කියලා..

රත්තරං ඔය දැතෙන් මාව මුදවන්න එපා..

නුඹ එක්ක මං ආස හැමදාම පියමනින්න
අනන්තය වෙනකම්ම...

ආදරෙයි මං නුඹට නුඹ හිතනවාටත් වඩා මහ හුඟක් ...

සංසාරේ පුරාවට මගේම වි ඉන්න....💖


       (හිත් ගත් රෑ සටහනකට වදනක්)

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න