70. සාමිනේ



දෙවිදුනේ දෙවොලේ වසනා
හමුවෙන ආ පැයේ
නුඹ සමීපයට එන්න පිනක්
නොමැතිවී ගියේ

ආවඩන පුතුන් හිමිකමේ
විලම්බීත දොඩමිනේ
මහ දොරටු වසා සිත්
බින්දේ ඇයිද සාමිනේ




Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න