69. තුලාව



දිනක මැන බැලූ
කල ප්‍රේමය 
නුඹේ හිත්හි 
සගවා ඇතී
උරුම මා හට
ඉහල තැනකයි 
සිතමින
ඉරණමේ කව 
සපථ කරමින් 
ප්‍රේමයේ 
බර වැඩිම තැන් 
අදත් විදිමින් 




Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න