62.හැකියාව


සිතට
හැකිනම් නොරිදී ඉන්නට
නෙතට 
හැකිනම් නොපෙනෙනා ලෙස ඉන්නට
මුවට 
හැකිනම් සිත රිදෙන වදන් තෙපලන්නට 
සවනට 
හැකිනම් නොඇසුනා ලෙස ඉන්නට

මෙමට 
හැකිය කදුලැලි අමතක කර ඉන්නට









Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න