60.නුඹ කියනා වදන්


ඉවසීම හුරුය පුරුදුය
දුරක හිටි කාලයද 
අපමණව මට 
හුරුය
නමුදු ලං ලංව හිදින 
කල මවන මේ දුරස්බව
මා බොහෝ සේ 
විඩාකරන ලදී
නුඹ මෙමට හිමි යැයි 
නුඹ කියන වදන් මම
අපමණව අදහාගෙනම
දරාගමි 
නුඹේ ලෝකයෙන් 
මැවෙන හැම හිත්තැවුල්
හිනාවෙන් මුව සරසාගෙනම
ආදරෙන් 


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න