54.අතහැර යන්නට


සමුගැනීම

ලේසි යමක් නොවන බව
කියාදුන් නුඹම අද

දරා ගැනීම

ලේසි යමක් නොවන බව
කියාදුන් නුඹම අද

හිතක් පපුවක් නැති බව
දැනුනද මෙමට නුඹ ගැන

ඉවසා ඉන්නෙමි තවත්
සත් වසකට වඩා කලක්
නුඹට බැදි ප්‍රේමයේ
නාමයෙන් මම අදත්

ලබාදුන් දේට වැඩියෙන්
නුඹ මෙමට
පේ වෙලා කැපකරපු
දේ වැඩිය මම

අතහැර යන්නට මෙමට
මං කියාදෙනු එපා...




Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න